මූලාරම්භය ඃ ස්විටිසර්ලන්තයේ සානන් මිටියාවත
ශරීර ලක්ෂණ ඃ හිස දිගය , මුහුණ සෘජුය ,ඉහලට එසවුනු කෙටි කන්, ලෝම කෙටිය, දිගුපාද
වර්ණය ඃ සුදු හෝ ලා ක‍්‍රීම් පැහැය
ප‍්‍රමාණය ඃ මධ්‍යම
වෙනත් කරුණු ඃ නිවුන්නු බිහි කිරීම අඩුය. උඩරට සහ තෙත් කලාපීය තත්ත්වයන්ට සුදුසුය.
ප‍්‍රයෝජන ඃ කිරි නිෂ්පාදනයට ඉතා යෝග්‍යම එළු වර්ගයකි.
කිරි නිෂ්පාදනය කිරි මුරයකට ලීටර් 300 – 2000 දක්වා
කිරි මුරය දින 150-300
කිරිවල ෙමිදය 3.5%
ශරීරයේ බර කි.ග‍්‍රෑම් | පිරිමි | ගැහැණු |
---|---|---|
අවුරුදු 01 | 26 | 24 |
පරිණත | 60 | 40 |