මූලාරම්භය ඃ උතුරු හා මධ්‍ය ප‍්‍රදේශ ඉන්දියාව
ශරීර ලක්ෂණ ඃ දිගුපාද, එල්ලා වැටෙනකන්, රෝමන් නාසය, (මුහුණ ඉදිරි කොටස රවුම් ආකාරය)
දිගු ලෝම (විශේෂයෙන් පාද ආශ‍්‍රිතව)
වර්ණය ඃ විවිධ, විශේෂයෙන් සුදු දුඔුරු
ප‍්‍රමාණය ඃ විශාල- උස
වෙනත් කරුණු ඃ නිවුන්නු බිහි කිරීම අඩුය. වියළි කලාපීය තත්ත්වයන්ට වැඩි කැමැත්තක් දක්වති.
ප‍්‍රයෝජන ඃ මස් සහ කිරි නිෂ්පාදනයට.
ශරීරයේ බර කි.ග‍්‍රෑම් | පිරිමි | ගැහැණු |
---|---|---|
අවුරුදු 01 | 26 | 24 |
පරිණත | 50 | 40 |