බෝයර් – Boer

boer

මූලාරම්භය ඃ දකුණු අප‍්‍රිකාව හා යුරෝපය
ශරීර ලක්ෂණ ඃ කෙටිපාද, පළල් හා කඩාවැටුණු කන්, පළල් පපු පෙදෙස සිනි`දු කෙටි ලෝම.
වර්ණය ඃ  දුඔුරු හිසක් හා බෙල්ල, ශරිරයේ සුදු පැහැය.
ප‍්‍රමාණය ඃ විශාල
වෙනත් කරුණු ඃ නිවුන්නු බිහි කිරීමේ හැකියාව මධ්‍යම තත්ත්වයක ඇත.
ප‍්‍රයෝජන ඃ මස් නිෂ්පාදනයට.

ශරීරයේ බර කි.ග‍්‍රෑම්
පිරිමි
ගැහැණු
අවුරුදු 014030
පරිණත8060
Facebook
Twitter
LinkedIn
WhatsApp
Email
Print

තවත් පුවත්

Sinhala
asanka isuru

හන්දි උණ/ පෙකිණි උණ

පාද වල හන්දි ඉදිමී, ඇවිද ගැනීමට නොහැකිව වේදනාවෙන් පීඩා විදින ගව පැටියකු අතිශයින්ම වේදනාකාරී දර්ශනයකි. අවාසනාවකට අලුත ඉපදුන ගව පැටවුන් අතර හන්දි උණ තරමක් සුලබ

Read More »
Sinhala
asanka isuru

කිරි ගව බුරුළු ප්‍රදාහය

බුරුළු ප්‍රදාහය ශ්‍රී ලංකාවේ කිරි ගොවිපලවල කිරිදෙනුන් අතර ඉතා බහුල ලෙස පවතින රෝගයක් වන අතර ගොවිපල ආර්ථිකයට සැලකිය යුතු හානියක් සිදුකරයි. කිරි බුරුල්ල තුළට විෂබීජ

Read More »

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *