අගය එකතු කල කිරි නිෂ්පාදන
අගය එකතු කල කිරි නිෂ්පාදන
අයිස්ක්‍රීම් නිෂ්පාදනය
වයස සීමාවකින් තොරව වැඩිපිරිසක් අතර ජනප්‍රිය කිරි ආහාරයකි. කිරි ලීටර 1න් අයිස් ක්‍රීම් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය අමුදුව්‍ය ප්‍රමාණය කිරි ලීටර 01 යොදය සහිත කිරිපිටි මේස හැඳී 05 ජෙලටීන් තේ හැඳී 02 සීනි ග්‍රෑම් 250 කොන් ෆලවර් මේස හැඳී 03 වර්ණක හා රස කාරක සාදන ආකාරය • කිරිපිටි උණු ජලය අඬු කෝප්ප […]
බටර් නිෂ්පාදනය
කුඩා ළමුන් අතර බෙහෙවින් ජනප්‍රිය පෝෂ්‍ය ගුණයෙන් අනූන කිරි නිෂ්පාදන වලින් එකක් ලෙස බටර් හඳුන්වා දිය හැක. කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද බෙහෙවින් ගුණදායි බටර්, ඉතාමත්ම පහසුවෙන් සකස් කර ගත හැක.කිසිම රසායන ද්‍රව්‍යයක් එක් නොකොට ස්වාභාවික ලෙස ගෘහාශ්‍රිතව සකස් කරනු ලබන බටර් සඳහා දේශීය මෙන්ම විදේශීය වෙළඳපලෙහි ද වර්තමානයේ වැඩි ඉල්ලුමක් පවතින අතර මේ […]
බර්ෆි/ෆෙඩා නිෂ්පාදනය
බර්ෆි නිෂ්පාදනය එතරම් ප්‍රචලිත නොවුනත් ඉතා පහසුවෙන් සාදා ගත හැකි එමෙන්ම වැඩි කාලයක් කල්තබා ගැනිමට හැකියාවක් ඇති කිරි නිෂ්පාදනයකි. කිරි පානය කිරිමට ප්‍රියතාවයක් නොදක්වන කුඩා ළමයින්ට දීමට අගනා පෝශ්‍යදායි කිරි නිෂ්පාදනයක් වේ. කිරි ගොවි මහතුන්ට කිරි විකුණා ගත නොහැකි අවස්ථා වලදි මෙම නිෂ්පාදනය පහසුවෙන් කල හැක. බර්ෆි නිෂ්පාදනය සඳහා පල්පය සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය […]
පනීර් නිෂ්පාදනය
කිරි වලින් පහසුවෙන් සාදාගත හැකි කිරි නිෂ්පාදනයක් ලෙස පනීර් හැඳින්වීමට පුළුවන. මස් මාංශ අනුභවයෙන් තොර අයට මෙන්ම කිරි පානය කිරිමට අකමැති අයටද ගැලපෙන කදිම ආහාරයක් වේ. ඉතා පෝෂදායි රසවත් ආහාරයක් වන බැවින් ළෙඳපොලේ අවශ්‍යතාවයට සරිලන නිෂ්පාදනයක් නොමැති බැවින් ද මිළෙන් වැඩි නිෂ්පාදනයක් ලෙස නම් නල හැක. ස්වයං රැකියාවක් ලෙස කිරි නිෂ්පාදනය සිදු කරන අයට ලාභදායි […]
ලැසී නිෂ්පාදනය
දැනට ලංකාවේ ජනප්‍රිය වෙමින් පවතින පානීය කිරි නිෂ්පාදනයක් ලෙස මෙය හැඳින්විය හැක. මෙම නිෂ්පාදනය ස්වීට් ලැසී, කොත්තමල්ලි ලැසී, කරපිංචා ලැසී හා පලතුරු ලැසී ලෙස වර්ග කිහිපයක් ඇති අතර කොත්තමල්ලි හා කරපිංචා ලැසී මගින් අමතර ඖෂධීය ගුණයක් ලබා දෙයි. අඹ, දිවුල්, ස්ට්‍රෝබෙරි ආදී පළතුරු ලැසී මගින් පෝෂ්‍ය ගුණය මෙන්ම රසය ද වැඩි කරයි. කිරි, […]