ජාතික කිරි සමුළුව 2022

ඔබගේ සාර්ථකත්වයේ අද්දැකීම් භාර ගන්නා දිනය දීර්ඝ කර ඇත.. සාර්ථක අත්දැකීම් ඉදිරිපත් කරන්නන් වෙනුවෙන් මහනුවරට පැමිණීම සඳහා ප්‍රවාහන දීමනාවක් ද ( රුපියල් 10,000) ලබා දෙනු ඇත.