අත් පත්‍රිකා
අත් පත්‍රිකා
ගවයන්ට සෑදෙන සමේ ගැටිති රෝග
වසරකට පැටවෙක් ලබා ගැනිම සඳහා කිරි දෙනුන් ගැබ් ගැන්විම
පශු විමර්ශන මධ්‍යස්ථානය මගින් ලබාගත හැකි සේවාවන්
දෙමුහුන් නේපියර් තෘණ වගාව
ජලභීතිකා රෝගය
ලාභදායී කිරි නිශ්පාදන ව්‍යාපාරයක් සඳහා ගොවිපළ සැලසුම්කරණය
නිසි වෙලාවට කෘතීම සිංචනය සිදු කර එළදෙන ගැබ් ගන්වා ගමු.
“ඉන්ජෙක්ෂන් කීහිපයක් ගැහැව්වාට වැස්සිට ඇල්ලුවේ නෑ..” කෘතීම සිංචන කිහිපයක් සිදු කලද තමන්ගේ එළදෙන ගැබ් ගැනිවීමට නොහැකි වීම හේතුවෙන් කණස්සල්ලට පත්වන ගොවීන් අපට නිරතුරුවම හමු වේ. කෘතීම සිංචනය සාර්තක වීමට හේතු ගණනාවක් බලපායි. ඒ අතරින් වඩාත්ම වැදගත් වන්නේ නිසි වෙලාවට කෘතීම සිංචනය සිදු කිරීමයි. කෘතීම සිංචනයේදී සිදු වන්නේ පිරිමි ජන්මානු ගැහැනු සතෙකුගේ ගර්භාශය තුල තැම්පත් කිරීමයි. […]
ගව ගොවිපොළ ලියාපදිංචි කිරීම
කෘතීම සිංචනය සාර්තක වීමට නිවැරදිව මද ලකුණු හඳුනා ගැනීම ඉතාමත් වැදගත්…
“එළදෙන පට්ටියට ඇවිල්ලා..”අපේ ගොවි මහත්වරුන් සියලු දෙනාටම පාහේ පට්ටියට ආ ගවයකු හෙවත් මද ලකුණු පෙන්වන ගවයකු හඳුනා ගැනීමේ හැකියාවක් ඇත. මොකද්ද මේ පට්ටියට එනවා කියන්නේ?එළදෙනක් පිරිමි සතෙකු සමඟ ලිංගිකව එකතුවන්නේ ප්‍රජනන චක්‍රයේ නිශ්චිත අවස්ථාවකදී පමණි. මේ අවස්ථාවේදී දෙන විවිධ ලක්ෂණ පෙන්වනු ලබයි. පට්ටි ලකුණු හෙවත් මද ලකුණු ලෙස හැදින්වෙන්නේ මෙලෙස පිරිමි සතෙකු සමඟ ලිංගිකව එකතු […]