ඔබගේ කිරි ගවයා පරපෝෂිත හානියෙන්/ රෝගවලින් ආරක්ෂා කර ගනිමු.

පරපෝෂිතයන් යනු : සතුන්ට හානි කරමින්, ඔවුන්ගෙන් පෝෂණය ලබමින්, ශරීරයේ බාහිරව හෝ අභ්‍යන්තරව ජීවත්වන කුඩා ජීවින් විශේෂයන් වන අතර ප‍්‍රධාන වශයෙන් අභ්‍යන්තර පරපෝෂිතයන් (පණුවන්) සහ බාහිර පරපෝෂිතයන් ලෙස වර්ග දෙකකි. 01. අභ්‍යන්තර පරපෝෂිතයන් සතුන්ගේ ශරීර අභ්‍යන්තරයේ (රූමනයේ, අන්ත‍්‍රයේ, අක්මාවේ සහ පෙනහළුවල) වෙසෙමින් රුධිරය හෝ ශරීර තරලයන් උරා බොමින්, ජීවත් වන රවුන් පණුවන්, පටි පණුවන් හා […]