සතුන්ට පෝෂ්‍යදායි ආහාර ලබාදී කිරි නිශ්පාදනය වැඩිකර ගැනීම
ගොවිපල සතුන්ගේ කිරි නිෂ්පාදනය වැඩි කර ගැනීමට පහත පියවර අනුගමනය කිරීම ඔබට වැදගත්වේ. කිරි එළදෙනට අවශ්‍ය සියලු පෝෂ්‍ය පදාර්ථ ලැබෙන්නේ අප ලබාදෙන ආහාරයෙනි. සාමාන්‍යයෙන් කිරි එළදෙනක් තෙත් බර අනුව ශරීර බරෙන් 10-12ක් හෝ වියළි බර අනුව ශරීර බරෙන් 3 ක් ආහාරයට ගනි. මෙය කිරි මුරයේ මුලදී ශරීර බරින් 3 ට වඩා අඩුවී මැද කාලයේදී 3 […]