සානන් – Saanen

මූලාරම්භය ඃ ස්විටිසර්ලන්තයේ සානන් මිටියාවත ශරීර ලක්ෂණ ඃ හිස දිගය , මුහුණ සෘජුය ,ඉහලට එසවුනු කෙටි කන්, ලෝම කෙටිය, දිගුපාද වර්ණය ඃ සුදු හෝ ලා ක‍්‍රීම් පැහැය  ප‍්‍රමාණය ඃ මධ්‍යම වෙනත් කරුණු ඃ නිවුන්නු බිහි කිරීම අඩුය. උඩරට සහ තෙත් කලාපීය තත්ත්වයන්ට සුදුසුය. ප‍්‍රයෝජන ඃ කිරි නිෂ්පාදනයට ඉතා යෝග්‍යම එළු වර්ගයකි.කිරි නිෂ්පාදනය කිරි මුරයකට ලීටර් […]

බෝයර් – Boer

මූලාරම්භය ඃ දකුණු අප‍්‍රිකාව හා යුරෝපයශරීර ලක්ෂණ ඃ කෙටිපාද, පළල් හා කඩාවැටුණු කන්, පළල් පපු පෙදෙස සිනි`දු කෙටි ලෝම.වර්ණය ඃ  දුඔුරු හිසක් හා බෙල්ල, ශරිරයේ සුදු පැහැය.ප‍්‍රමාණය ඃ විශාලවෙනත් කරුණු ඃ නිවුන්නු බිහි කිරීමේ හැකියාව මධ්‍යම තත්ත්වයක ඇත.ප‍්‍රයෝජන ඃ මස් නිෂ්පාදනයට. ශරීරයේ බර කි.ග‍්‍රෑම් පිරිමි ගැහැණු අවුරුදු 01 40 30 පරිණත 80 60

ජම්නාපාරි – Jamnapari

මූලාරම්භය ඃ උතුරු හා මධ්‍ය ප‍්‍රදේශ ඉන්දියාව ශරීර ලක්ෂණ ඃ දිගුපාද, එල්ලා වැටෙනකන්, රෝමන් නාසය, (මුහුණ ඉදිරි කොටස රවුම් ආකාරය) දිගු ලෝම (විශේෂයෙන් පාද ආශ‍්‍රිතව) වර්ණය ඃ විවිධ, විශේෂයෙන් සුදු දුඔුරු  ප‍්‍රමාණය ඃ විශාල- උස වෙනත් කරුණු ඃ නිවුන්නු බිහි කිරීම අඩුය. වියළි කලාපීය තත්ත්වයන්ට වැඩි කැමැත්තක් දක්වති. ප‍්‍රයෝජන ඃ මස් සහ කිරි නිෂ්පාදනයට. ශරීරයේ […]