කෘතීම සිංචනය සාර්තක වීමට නිවැරදිව මද ලකුණු හඳුනා ගැනීම ඉතාමත් වැදගත්…
“එළදෙන පට්ටියට ඇවිල්ලා..”අපේ ගොවි මහත්වරුන් සියලු දෙනාටම පාහේ පට්ටියට ආ ගවයකු හෙවත් මද ලකුණු පෙන්වන ගවයකු හඳුනා ගැනීමේ හැකියාවක් ඇත. මොකද්ද මේ පට්ටියට එනවා කියන්නේ?එළදෙනක් පිරිමි සතෙකු සමඟ ලිංගිකව එකතුවන්නේ ප්‍රජනන චක්‍රයේ නිශ්චිත අවස්ථාවකදී පමණි. මේ අවස්ථාවේදී දෙන විවිධ ලක්ෂණ පෙන්වනු ලබයි. පට්ටි ලකුණු හෙවත් මද ලකුණු ලෙස හැදින්වෙන්නේ මෙලෙස පිරිමි සතෙකු සමඟ ලිංගිකව එකතු […]
වැස්සි පැටවුන්ට මුල් කිරි දීම…
ගොවිපලේ වැස්සි පැටවකු ඉපදීම, කිරි ගොවියෙකු වඩාත් සතුටට පත් කරන කාරණාවකි. එම පැටවා නිරෝගීව, හොඳින් වැඩෙනවා දැකීම ගොවීන්න්ගේ ලොකුම බලපොරොත්තුවකි. නමුත් අවාසනාවකට අපේ රටේ අලුත ඉපදෙන පැටවුන් ලෙඩ රෝග වලට බහුල ලෙස ගොදුරු වනු ලබයි.රෝගී වූ විට ප්‍රථිකාර සඳහා වියදම් දැරීමට සිදුවන අතර සමහර අවස්ථා වලදී රෝගය උත්සන්න වීම මත පැටවුන් මිය යනු ලබයි. ප්‍රථිකාර […]
පිටු පෙලගැස්ම
මාධ්‍යය
We Offer Landscaping Services Provide Fruit is their fill meat, hath abundantly place meat don’t stars and which signs third second after seasons under fowl day grass. Earth he sea him may shall multiply. Our Services Gardens Get expert advice on how to design a garden. Maintenance Get expert advice on how to design a […]
ජාතික කිරි සමුළුව 2022
ඔබගේ සාර්ථකත්වයේ අද්දැකීම් භාර ගන්නා දිනය දීර්ඝ කර ඇත.. සාර්ථක අත්දැකීම් ඉදිරිපත් කරන්නන් වෙනුවෙන් මහනුවරට පැමිණීම සඳහා ප්‍රවාහන දීමනාවක් ද ( රුපියල් 10,000) ලබා දෙනු ඇත.
එළුවන්ටත් කෘතීම සිංචනය කල හැකියි..
මෙරට ගව පාලනයේ නිරත වන ගොවි මහත්ම මහත්මීන් අතර කෘතීම සිංචනය ඉමහත් ජනප්‍රියත්වයක් අත්කරගෙන ඇත. නමුත් එළු පාලනයේ නිරත ගොවීන් අතර කෘතීම සිංචනය එතරම් ජනප්‍රිය නැත. ඔබගේ එළු පට්ටියේ උසස් ආරයේ එළු පැටියන් බිහිකරවා ගැනීමට කෘතීම සිංචනය දායක කර ගත හැක. මෙම සේවාව ශ්‍රී ලංකාව පුරා විහිදී ඇති බොහෝමයක් පශු වෛද්‍ය කාර්යාල හරහා ලබා ගත […]
කිරි ගවයන්ට පැය විසි හතර පුරාවට ජලය සැපයීම ඉතාමත්ම වැදගත්…
බඩගින්න සෑහෙන වේලාවක් දරා ගැනීමට පුලුවන් උවද අපිට පිපාසය දරාගැනීම බෙහෙවින් අසීරුය. වතුර තිබහ දැනුනු මොහොතේම අපිට වතුර බීමට අවශ්‍ය වේ. සතුන්ටත් අපිට වගේමය. අවශ්‍ය පමණට වතුර නොලැබෙන විට සතුන් දැඩි පීඩාවකට ලක්වේ. අනෙක් අතට අවශ්‍ය තරම් ජලය නොලැබීම කිරි නිශ්පාදනයට ඉතාමත් අහිතකර ලෙස බලපායි. වතුර තිබහෙන් සිටින වෙලාවට අපිට ආහාර ගැනීමට ප්‍රියතාවයක් ඇතිවන්නේ නැත. […]
වැඩි කිරි නිශ්පාදනයක් ලබා ගැනීමට තෘණ කැබලි කර කෑමට දෙන්න..
තෘණ කැබලි කර ලබා දීමෙන් කිරි දෙනුන්ගේ කිරි නිශ්පාදනය සැලකිය යුතු මට්ටමකින් ඉහල නංවාගැනීමට පුලුවන. ඒ වගේම ආහාර නාස්තිය සැලකිය යුතු ලෙස අවම කර ගත හැක. මේ හරහා ගොවිපලේ ලාභය සැලකිය යුතු ලෙස ඉහල යයි. මේ පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ ගොවි ජනතාව දැනුවත් කලද තවමත් අපේ රටේ බහුතරයක් ගොවීන් ඒ උපදේසය පිළිගෙන ඇති බවක් පෙනෙන්නට […]
දෙපාර්තමේන්තු ප්‍රකාශන
වීඩියෝ වැඩසටහන් – ගව පාලනය
ගව පාලනය 5 Videos සයිලේජ් නිෂ්පාදනය 23:01 වසු පැටවුන් පාලනය (calf management) 21:00 දෙනුන් කෘත්රීමව ගැබ් ගැන්වීම (artificial insemination in cattle) 21:55 ඇසොල්ලා (Azolla) 9:52 වැඩි දියුණු කල නේපියර් තෘණ(co4 grass cultivation) 9:38