බෝයර් – Boer

මූලාරම්භය ඃ දකුණු අප‍්‍රිකාව හා යුරෝපයශරීර ලක්ෂණ ඃ කෙටිපාද, පළල් හා කඩාවැටුණු කන්, පළල් පපු පෙදෙස සිනි`දු කෙටි ලෝම.වර්ණය ඃ  දුඔුරු හිසක් හා බෙල්ල, ශරිරයේ සුදු පැහැය.ප‍්‍රමාණය ඃ විශාලවෙනත් කරුණු ඃ නිවුන්නු බිහි කිරීමේ හැකියාව මධ්‍යම තත්ත්වයක ඇත.ප‍්‍රයෝජන ඃ මස් නිෂ්පාදනයට. ශරීරයේ බර කි.ග‍්‍රෑම් පිරිමි ගැහැණු අවුරුදු 01 40 30 පරිණත 80 60

ජම්නාපාරි – Jamnapari

මූලාරම්භය ඃ උතුරු හා මධ්‍ය ප‍්‍රදේශ ඉන්දියාව ශරීර ලක්ෂණ ඃ දිගුපාද, එල්ලා වැටෙනකන්, රෝමන් නාසය, (මුහුණ ඉදිරි කොටස රවුම් ආකාරය) දිගු ලෝම (විශේෂයෙන් පාද ආශ‍්‍රිතව) වර්ණය ඃ විවිධ, විශේෂයෙන් සුදු දුඔුරු  ප‍්‍රමාණය ඃ විශාල- උස වෙනත් කරුණු ඃ නිවුන්නු බිහි කිරීම අඩුය. වියළි කලාපීය තත්ත්වයන්ට වැඩි කැමැත්තක් දක්වති. ප‍්‍රයෝජන ඃ මස් සහ කිරි නිෂ්පාදනයට. ශරීරයේ […]

ඔබගේ කිරි ගවයා පරපෝෂිත හානියෙන්/ රෝගවලින් ආරක්ෂා කර ගනිමු.

පරපෝෂිතයන් යනු : සතුන්ට හානි කරමින්, ඔවුන්ගෙන් පෝෂණය ලබමින්, ශරීරයේ බාහිරව හෝ අභ්‍යන්තරව ජීවත්වන කුඩා ජීවින් විශේෂයන් වන අතර ප‍්‍රධාන වශයෙන් අභ්‍යන්තර පරපෝෂිතයන් (පණුවන්) සහ බාහිර පරපෝෂිතයන් ලෙස වර්ග දෙකකි. 01. අභ්‍යන්තර පරපෝෂිතයන් සතුන්ගේ ශරීර අභ්‍යන්තරයේ (රූමනයේ, අන්ත‍්‍රයේ, අක්මාවේ සහ පෙනහළුවල) වෙසෙමින් රුධිරය හෝ ශරීර තරලයන් උරා බොමින්, ජීවත් වන රවුන් පණුවන්, පටි පණුවන් හා […]

බර්ෆි/ෆෙඩා නිෂ්පාදනය

     බර්ෆි නිෂ්පාදනය එතරම් ප්‍රචලිත නොවුනත් ඉතා පහසුවෙන් සාදා ගත හැකි එමෙන්ම වැඩි කාලයක් කල්තබා ගැනිමට හැකියාවක් ඇති කිරි නිෂ්පාදනයකි. කිරි පානය කිරිමට ප්‍රියතාවයක් නොදක්වන කුඩා ළමයින්ට දීමට අගනා පෝශ්‍යදායි කිරි නිෂ්පාදනයක් වේ. කිරි ගොවි මහතුන්ට කිරි විකුණා ගත නොහැකි අවස්ථා වලදි මෙම නිෂ්පාදනය පහසුවෙන් කල හැක. බර්ෆි නිෂ්පාදනය සඳහා පල්පය සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය […]

පනීර් නිෂ්පාදනය

picture

කිරි වලින් පහසුවෙන් සාදාගත හැකි කිරි නිෂ්පාදනයක් ලෙස පනීර් හැඳින්වීමට පුළුවන. මස් මාංශ අනුභවයෙන් තොර අයට මෙන්ම කිරි පානය කිරිමට අකමැති අයටද ගැලපෙන කදිම ආහාරයක් වේ. ඉතා පෝෂදායි රසවත් ආහාරයක් වන බැවින් ළෙඳපොලේ අවශ්‍යතාවයට සරිලන නිෂ්පාදනයක් නොමැති බැවින් ද මිළෙන් වැඩි නිෂ්පාදනයක් ලෙස නම් නල හැක. ස්වයං රැකියාවක් ලෙස කිරි නිෂ්පාදනය සිදු කරන අයට ලාභදායි […]

ලැසී නිෂ්පාදනය

     දැනට ලංකාවේ ජනප්‍රිය වෙමින් පවතින පානීය කිරි නිෂ්පාදනයක් ලෙස මෙය හැඳින්විය හැක. මෙම නිෂ්පාදනය ස්වීට් ලැසී, කොත්තමල්ලි ලැසී, කරපිංචා ලැසී හා පලතුරු ලැසී ලෙස වර්ග කිහිපයක් ඇති අතර කොත්තමල්ලි හා කරපිංචා ලැසී මගින් අමතර ඖෂධීය ගුණයක් ලබා දෙයි. අඹ, දිවුල්, ස්ට්‍රෝබෙරි ආදී පළතුරු ලැසී මගින් පෝෂ්‍ය ගුණය මෙන්ම රසය ද වැඩි කරයි. කිරි, […]

සතුන්ට පෝෂ්‍යදායි ආහාර ලබාදී කිරි නිශ්පාදනය වැඩිකර ගැනීම

ගොවිපල සතුන්ගේ කිරි නිෂ්පාදනය වැඩි කර ගැනීමට පහත පියවර අනුගමනය කිරීම ඔබට වැදගත්වේ. කිරි එළදෙනට අවශ්‍ය සියලු පෝෂ්‍ය පදාර්ථ ලැබෙන්නේ අප ලබාදෙන ආහාරයෙනි. සාමාන්‍යයෙන් කිරි එළදෙනක් තෙත් බර අනුව ශරීර බරෙන් 10-12ක් හෝ වියළි බර අනුව ශරීර බරෙන් 3 ක් ආහාරයට ගනි. මෙය කිරි මුරයේ මුලදී ශරීර බරින් 3 ට වඩා අඩුවී මැද කාලයේදී 3‍ […]

කිරි ගව බුරුළු ප්‍රදාහය

බුරුළු ප්‍රදාහය ශ්‍රී ලංකාවේ කිරි ගොවිපලවල කිරිදෙනුන් අතර ඉතා බහුල ලෙස පවතින රෝගයක් වන අතර ගොවිපල ආර්ථිකයට සැලකිය යුතු හානියක් සිදුකරයි. කිරි බුරුල්ල තුළට විෂබීජ (බැක්ටීරියා, දිලීර, වෛරස් වැනි රෝගකාරකයන්) ඇතුළු වී සිදුකරන ආසාදන තත්ත්වය නිසා බුරුළු ප්‍රදාහය ඇතිවේ. මෙහිදී බුරුල්ලේ එක් කොටසක්, කොටස් කිහිපයක් හෝ සම්පුර්ණ බුරුල්ලම ආසාදනයට ලක්විය හැක.  බැක්ටීරියා මඟින් ඇතිවන බුරුළු […]

දෙමුහුන් නේපියර් තෘණ වගාව

දෙමුහුන් නේපියර් තෘණ යනු : උසස් තත්ත්වයේ නේපියර් තෘණ වර්ග දෙමුහුන් කර නිපදවා ඇති වැඩි අස්වැන්නක් ලබා දෙන ලංකාවේ බොහෝ ප්‍රදේශ සදහා යෝග්‍ය (නුවරඑළිය වැනි ශීත ප්‍රදේශ හැර) කිරි ගවයින් සදහා සුදුසු කපා ගෙනවිත් කෑමට දිය හැකි පෝෂණ ගුණයෙන් ඉහළ තෘණ වර්ගයි. නිර්දේශිත ප්‍රභේද : CO-3 CO-4 CO-5 සාම්පූර්නා පැච්චෝන් – 1 (සුපර් නේපියර්) බිම් […]