විවිධ දේශගුණික කලාප සඳහා සුදුසු ගව වර්ගයක් තෝරා ගැනීම
විවිධ දේශගුණික කලාප සඳහා සුදුසු ගව වර්ගයක් තෝරා ගැනීම සැකසෙමින් පවතී
ගව වර්ග
ගව වර්ග
හන්දි උණ/ පෙකිණි උණ
පාද වල හන්දි ඉදිමී, ඇවිද ගැනීමට නොහැකිව වේදනාවෙන් පීඩා විදින ගව පැටියකු අතිශයින්ම වේදනාකාරී දර්ශනයකි. අවාසනාවකට අලුත ඉපදුන ගව පැටවුන් අතර හන්දි උණ තරමක් සුලබ රෝගයකි. අධික උණ, ආහාර රුචිය අඩු වීම හා හන්දි ඉදිමීම මේ රෝගයේ ප්‍රධාන රෝග ලක්ශණ වේ. බොහෝ අවස්ථවලදී පෙකිණියද ඉදිමෙන අතර එහි උකු කහපාට සැරව එකතු වීමක් දකින්නට පුලුවන. මේ […]
කුර හා මුඛ රෝගය (FMD)
කුර හා මුඛ රෝගය ස්පර්ශයෙන් බහුලව බෝවන වෛරස් රෝගයකි. මෙය කුර සහිත සතුන් අතර පැතිරෙන අතර විශේෂයෙන් එළ හා මී ගවයින් මෙම රෝගයට ගොදුරු වේ. මෙය සතුන්ගෙන් මිනිසාට බෝවන රෝගයක් ලෙස නොසැලකේ. මෙම රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස උණ හා ආශයික(දිය බිබිලි) ඇතිවීම සිදුවේ. ආශයික(දිය බිබිලි) සතුන්ගේ දිව, තොල්, විඳුරු මහ, උඩ තල්ල, තණපුඩු, කුර […]
ශ්‍රී ලංකාවේ නිර්දේශිත එළගව වර්ග සහ මී ගව වර්ග
වියළි කළාපයේ ගව රැළක් ලෝකයේ සිටින සියලූම ගව වර්ග ප්‍රධාන කාණ්ඩ 02 කට බෙදේ. එනම් ඉන්දීය ගව විශේෂය “බොස් ඉන්ඩිකස්” (Boss indicus) සහ යුරෝපීය ගව විශේෂය “බොස් ටෝරස්” (Boss Taurus) යනුවෙනි. ශ්‍රී ලංකාවේ සිටින ගවයින් ද ප්‍රධාන ලෙස වර්ග හතරකට බෙදිය හැක. ඉන්දීය ගව වර්ග යුරෝපීය ගව වර්ග දෙමුහුම් ගව වර්ග දේශීය ගව වර්ග ඉන්දීය ගව […]
ඔබගේ කිරි ගවයා පරපෝෂිත හානියෙන්/ රෝගවලින් ආරක්ෂා කර ගනිමු.
පරපෝෂිතයන් යනු : සතුන්ට හානි කරමින්, ඔවුන්ගෙන් පෝෂණය ලබමින්, ශරීරයේ බාහිරව හෝ අභ්‍යන්තරව ජීවත්වන කුඩා ජීවින් විශේෂයන් වන අතර ප්‍රධාන වශයෙන් අභ්‍යන්තර පරපෝෂිතයන් (පණුවන්) සහ බාහිර පරපෝෂිතයන් ලෙස වර්ග දෙකකි. 01. අභ්‍යන්තර පරපෝෂිතයන් සතුන්ගේ ශරීර අභ්‍යන්තරයේ (රූමනයේ, අන්ත්‍රයේ, අක්මාවේ සහ පෙනහළුවල) වෙසෙමින් රුධිරය හෝ ශරීර තරලයන් උරා බොමින්, ජීවත් වන රවුන් පණුවන්, පටි පණුවන් හා […]
සතුන්ට පෝෂ්‍යදායි ආහාර ලබාදී කිරි නිශ්පාදනය වැඩිකර ගැනීම
ගොවිපල සතුන්ගේ කිරි නිෂ්පාදනය වැඩි කර ගැනීමට පහත පියවර අනුගමනය කිරීම ඔබට වැදගත්වේ. කිරි එළදෙනට අවශ්‍ය සියලු පෝෂ්‍ය පදාර්ථ ලැබෙන්නේ අප ලබාදෙන ආහාරයෙනි. සාමාන්‍යයෙන් කිරි එළදෙනක් තෙත් බර අනුව ශරීර බරෙන් 10-12ක් හෝ වියළි බර අනුව ශරීර බරෙන් 3 ක් ආහාරයට ගනි. මෙය කිරි මුරයේ මුලදී ශරීර බරින් 3 ට වඩා අඩුවී මැද කාලයේදී 3 […]
කිරි ගව බුරුළු ප්‍රදාහය
බුරුළු ප්‍රදාහය ශ්‍රී ලංකාවේ කිරි ගොවිපලවල කිරිදෙනුන් අතර ඉතා බහුල ලෙස පවතින රෝගයක් වන අතර ගොවිපල ආර්ථිකයට සැලකිය යුතු හානියක් සිදුකරයි. කිරි බුරුල්ල තුළට විෂබීජ (බැක්ටීරියා, දිලීර, වෛරස් වැනි රෝගකාරකයන්) ඇතුළු වී සිදුකරන ආසාදන තත්ත්වය නිසා බුරුළු ප්‍රදාහය ඇතිවේ. මෙහිදී බුරුල්ලේ එක් කොටසක්, කොටස් කිහිපයක් හෝ සම්පුර්ණ බුරුල්ලම ආසාදනයට ලක්විය හැක. බැක්ටීරියා මඟින් ඇතිවන බුරුළු […]
දෙමුහුන් නේපියර් තෘණ වගාව
දෙමුහුන් නේපියර් තෘණ යනු : උසස් තත්ත්වයේ නේපියර් තෘණ වර්ග දෙමුහුන් කර නිපදවා ඇති වැඩි අස්වැන්නක් ලබා දෙන ලංකාවේ බොහෝ ප්‍රදේශ සදහා යෝග්‍ය (නුවරඑළිය වැනි ශීත ප්‍රදේශ හැර) කිරි ගවයින් සදහා සුදුසු කපා ගෙනවිත් කෑමට දිය හැකි පෝෂණ ගුණයෙන් ඉහළ තෘණ වර්ගයි. නිර්දේශිත ප්‍රභේද : CO-3 CO-4 CO-5 සාම්පූර්නා පැච්චෝන් – 1 (සුපර් නේපියර්) බිම් […]