කුර හා මුඛ රෝගය (FMD)

කුර හා මුඛ රෝගය ස්පර්ශයෙන් බහුලව බෝවන වෛරස් රෝගයකි. මෙය කුර සහිත සතුන් අතර පැතිරෙන අතර විශේෂයෙන්  එළ හා මී ගවයින් මෙම රෝගයට ගොදුරු වේ. මෙය සතුන්ගෙන් මිනිසාට බෝවන රෝගයක් ලෙස නොසැලකේ. මෙම රෝගයේ ප‍්‍රධාන රෝග ලක්ෂණ ලෙස උණ හා ආශයික(දිය බිබිලි) ඇතිවීම සිදුවේ. ආශයික(දිය බිබිලි) සතුන්ගේ දිව, තොල්, විඳුරු මහ, උඩ තල්ල, තණපුඩු, කුර […]