හන්දි උණ/ පෙකිණි උණ
පාද වල හන්දි ඉදිමී, ඇවිද ගැනීමට නොහැකිව වේදනාවෙන් පීඩා විදින ගව පැටියකු අතිශයින්ම වේදනාකාරී දර්ශනයකි. අවාසනාවකට අලුත ඉපදුන ගව පැටවුන් අතර හන්දි උණ තරමක් සුලබ රෝගයකි. අධික උණ, ආහාර රුචිය අඩු වීම හා හන්දි ඉදිමීම මේ රෝගයේ ප්රධාන රෝග ලක්ශණ වේ. බොහෝ අවස්ථවලදී පෙකිණියද ඉදිමෙන අතර එහි උකු කහපාට සැරව එකතු වීමක් දකින්නට පුලුවන. මේ […]
කිරි ගව බුරුළු ප්රදාහය
බුරුළු ප්රදාහය ශ්රී ලංකාවේ කිරි ගොවිපලවල කිරිදෙනුන් අතර ඉතා බහුල ලෙස පවතින රෝගයක් වන අතර ගොවිපල ආර්ථිකයට සැලකිය යුතු හානියක් සිදුකරයි. කිරි බුරුල්ල තුළට විෂබීජ (බැක්ටීරියා, දිලීර, වෛරස් වැනි රෝගකාරකයන්) ඇතුළු වී සිදුකරන ආසාදන තත්ත්වය නිසා බුරුළු ප්රදාහය ඇතිවේ. මෙහිදී බුරුල්ලේ එක් කොටසක්, කොටස් කිහිපයක් හෝ සම්පුර්ණ බුරුල්ලම ආසාදනයට ලක්විය හැක. බැක්ටීරියා මඟින් ඇතිවන බුරුළු […]