Home
DAPH ව්‍යාප්ති සේවයනවීන සත්ත්ව පාලන ක්‍රම හා මූලධර්ම ජනතාව අතරට ගෙන යමින් ශ්‍රී ලංකාවේ සත්ත්ව පාලන ක්ෂේත්‍රයේ තිරසර සංවර්ධනයක් ලඟා කර ගැනීම සඳහා තාක්ෂණික මඟ පෙන්වීම හා සහය ලබාදීම මූලික අරමුණ වේ.වැඩි විස්තරDAPH ව්‍යාප්ති සේවයනවීන සත්ත්ව පාලන ක්‍රම හා මූලධර්ම ජනතාව අතරට ගෙන යමින් ශ්‍රී ලංකාවේ සත්ත්ව පාලන ක්ෂේත්‍රයේ තිරසර සංවර්ධනයක් ලඟා කර ගැනීම සඳහා […]
අගය එකතු කල කිරි නිෂ්පාදන
අගය එකතු කල කිරි නිෂ්පාදන
අත් පත්‍රිකා
අත් පත්‍රිකා
එළු පැටවුන් සඳහා බෘෘඩරයක් සෑදීම
බෲඩරයක් කියන්නේ, අළුත උපන් පැටවුන්ට ජීවත් වන පරිසරයට ගැලපෙන පරිදි තමන්ගේ දේහ උෂ්ණත්වය තනිවම පවත්වා ගෙන යාමට අවශ්‍ය කරන උණුසුම තමා විසින්ම නිපදවා ගැනීමට අපහසුයි. ඒ නිසා ආලෝකය සහ ප්‍රධාන වශයෙන් අවශ්‍ය උෂ්ණත්වය බාහිරින් සැපයීම සඳහා කෘතීමව සකස් කර දෙනු ලබන පරිසරය බෲඩරයක් ලෙස හඳුන්වනවා . පැටවුන්ට බෲඩරයක් සෑදීමෙන් පැටවුන්ට විශේෂ අවදානයක් ලබා දීමට හැකි […]
අයිස්ක්‍රීම් නිෂ්පාදනය
වයස සීමාවකින් තොරව වැඩිපිරිසක් අතර ජනප්‍රිය කිරි ආහාරයකි. කිරි ලීටර 1න් අයිස් ක්‍රීම් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය අමුදුව්‍ය ප්‍රමාණය කිරි ලීටර 01 යොදය සහිත කිරිපිටි මේස හැඳී 05 ජෙලටීන් තේ හැඳී 02 සීනි ග්‍රෑම් 250 කොන් ෆලවර් මේස හැඳී 03 වර්ණක හා රස කාරක සාදන ආකාරය • කිරිපිටි උණු ජලය අඬු කෝප්ප […]
කිරි ගවයින්ට වැළඳෙන රෝග
කිරි ගවයින්ට වැළඳෙන රෝග
බැක්ටීරියා රෝග
බැක්ටීරියා රෝග සැකසෙමින් පවතී
රෝගී සතුන් හඳුනා ගැනීම
රෝගී සතුන් හඳුනා ගැනීම සැකසෙමින් පවතී
තෘණ වගාව හා ආහාර සැලසුම්
තෘණ වගාව හා ආහාර සැලසුම්
බෝවන රෝග
බෝවන රෝග