කෘතීම සිංචනය සාර්තක වීමට නිවැරදිව මද ලකුණු හඳුනා ගැනීම ඉතාමත් වැදගත්…

“එළදෙන පට්ටියට ඇවිල්ලා..”අපේ ගොවි මහත්වරුන් සියලු දෙනාටම පාහේ පට්ටියට ආ ගවයකු හෙවත් මද ලකුණු පෙන්වන ගවයකු හඳුනා ගැනීමේ හැකියාවක් ඇත. මොකද්ද මේ පට්ටියට එනවා කියන්නේ?එළදෙනක් පිරිමි සතෙකු සමඟ ලිංගිකව එකතුවන්නේ ප්රජනන චක්රයේ නිශ්චිත අවස්ථාවකදී පමණි. මේ අවස්ථාවේදී දෙන විවිධ ලක්ෂණ පෙන්වනු ලබයි. පට්ටි ලකුණු හෙවත් මද ලකුණු ලෙස හැදින්වෙන්නේ මෙලෙස පිරිමි සතෙකු සමඟ ලිංගිකව එකතු […]

වැස්සි පැටවුන්ට මුල් කිරි දීම…

ගොවිපලේ වැස්සි පැටවකු ඉපදීම, කිරි ගොවියෙකු වඩාත් සතුටට පත් කරන කාරණාවකි. එම පැටවා නිරෝගීව, හොඳින් වැඩෙනවා දැකීම ගොවීන්න්ගේ ලොකුම බලපොරොත්තුවකි. නමුත් අවාසනාවකට අපේ රටේ අලුත ඉපදෙන පැටවුන් ලෙඩ රෝග වලට බහුල ලෙස ගොදුරු වනු ලබයි.රෝගී වූ විට ප්රථිකාර සඳහා වියදම් දැරීමට සිදුවන අතර සමහර අවස්ථා වලදී රෝගය උත්සන්න වීම මත පැටවුන් මිය යනු ලබයි. ප්රථිකාර […]